රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප
රටක ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක් නොමැති අවස්ථා වලදී පවා පාරිභෝගිකයා හෙවත් තමන්ගේ භාණ්ඩ හෝ සේවා හෝ ලබාගන්නා තැනැත්තාට ප්‍රමිතියෙන් ඉහළ දෙයක් දීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම අනුවද අත්‍යවශ්‍ය දෙයකි. සමහර…