ආසාදිතයින් 214 හඳුනාගනී – සමස්ථ ආසාදිතයින් 16,400 ඉක්මවයි

coronavirus news

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන තිබේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා මීට පෙර හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය. ඒ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 12,908 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ථ ආසාදිතයින් ගණන ද 16,405ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ ද රෝහල්ගතව සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 293 දෙනෙකු සුවය ලැබීම හේතුවෙන් සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 11,324 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. තවත් ආසාදිතයින් 5,028 දෙනෙකු දිවයිනේ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන 52ක නේවාසිකව ප්‍රතිකාර ලබයි. කොවිඩ්…

Read More