චීනය තුළ BBCය lock down

bbc

චීනය තුළ BBC ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීමට චීනය පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ BBC ලෝක සේවයේ පුවත් වාර්තාකරණ කටයුතු සඳහා අප්‍රසාදය පළ කරමින් චීන රූපවාහිනී හා ගුවන්විදුලි නියාමන ආයතනය විසින් මෙම පියවර ගෙනඇති බව  මාධ්‍ය වාර්තාකර ඇත. BBC ලෝක සේවය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව විසින්  මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති බව වැඩිදුරටත් සදහන් කරයි.

Read More