රස පරික්ෂණ දෙපාර්තමේන්තුව 104% ක ප්‍රගතියකට

මෙම වසරේ ජනවාරී මාසය තුළ පමණක් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ 4828 ක් සිදු කොට පරීක්ෂණ 5060 ක් සම්පුර්ණ කර ඇති අතර ,අවම වශයෙන්  මසක් තුළ වාර්තා ලබාදීය හැකි මට්ටමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගෙන එන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ වාරිමාර්ග අමාත්‍ය හා ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ හා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ  ආරාධනයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණවල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක  නිරතවු අවස්ථාවේදිය. අධිකරණ අමාත්‍යවරයා මෙහිදි තිස්සමහාරාම හම්බන්තොට හා තංගල්ල අධිකරණ සංකීර්ණවල ඉදිරි සංවර්ධන වැඩ සටහන් පිළිබදව නිරීක්ෂණයක නිරත…

Read More