ලංකාවේ ආනයන තහනම නිසා තමිල්නාඩුවේ කරවල ගොඩගැසේ

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් කරවල ආනයනය තහනම් කර තිබෙන නිසා මේ වන විට තමිල්නාඩුවේ කරවල ටොන් 15,000ක් පමණ විකුණාගත නොහැකිව තූත්තුකුඩියේ ගබඩාවල තිබෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි. මෙම කරවල තොගයේ වටිනාකම ඉන්දීය රු. කෝටි 500ක් පමණ වේ. පසුගිය නොවැමබර් මාසයේ සිට ශ්‍රී ලංකාවට කරවල අපනයනය කරගත නොහැකි බව ධීවර සංගම් නායක එස්. මුරුගනාදම් ද හින්දු පුවත්පතට පැවසීය. මේ හේතුවෙන් කර්මාන්තයේ නියැලි සේවකයන් රැසකට වැටුප් ගෙවාගත නොහැකි වී තිබේ. තමිල්නාඩු ධීවරන්ගේ නිෂ්පාදන අතරින් 20-25% අතර ප්‍රමාණයක් අපනයනය කරනු ලැබේ. ශ්‍රී ලංකාව තමිල්නාඩුවේ කරවල අපනයනය සඳහා ප්‍රධාන වෙළඳපොළකි. කට්ටා වැනි…

Read More