තරුණ හෙදියකට ලිංගික අතවරයක්

වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නියුතුවු තරුණ හෙදියකට ලිංගික අතවරයක් සිදුවන අන්දමින් අසැබි ක්‍රියාවක නිරතවූ බවට චෝදනා ලැබු රජයේ වෛද්‍යවරයෙකු එප්පාවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ. අවිවාහක තරුණියට සැකකාර වෛද්‍යවරයා පුහුණුවක් ලබාදෙන ආකාරයෙන් කටයුතු කර ඇගේ පාදයක් ස්පර්ශ කරමින් අතවරය සමග අසැබි ක්‍රියාව සිදුකර තිබෙනා බව පවසන පොලිසිය ඔහුට එරෙහිව ලැබුණු පැමිණිලිමත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. සැකකාර වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය එප්පාවල රජයේ රෝහල ආසන්නයේම පිහිටා තිබෙන අතර රූමත් තරුණිය එම ස්ථානයේ සේවයකර තිබෙනා බව පොලිසිය පවසයි. තරුණිය සේවය කරමින් සිටියදි වෛද්‍යවරයා ඖෂධ පිළිබදව පාඩමක් උගන්වමින් ඇගේ…

Read More