තවත් කොවිඩ් මරණ හතරක්. දෙදෙනෙක් නිවසේදී මියගිහින්.

coronadead

කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගම මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් ඇති පුද්ගලයින් අතර තිදෙනෙක් කාන්තාවන්ය. ඔවුන්ගේ වයස පිළිවෙලින් 42 (මාලිගාවත්ත), 69 (මාලිගාවත්ත) සහ 88 (ගණේමුල්ල) වේ.පිරිමි පුද්ගලයා 67 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත. ඇය කලක් තිස්සේ හෘදයාබාදයකින් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ හෘදයාබාදක් සමගින් කොරෝනා ආසාදනයයි. මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. ඇය දීර්ඝ කාලයක් රෝගාබාධ රාශියකින් පෙලී ඇත. මරණයට හේතුව…

Read More