ගස් සාංඝික කිරීම අලුත් දෙයක් නෙවෙයි. මීට කළින් මහින්ද රාජපක්ෂගේ අවසන් කාලේ නිල්ගල රක්ෂිතය කපන්න පටන් ගත්තාමත් මේ විදිහටම ගස් සාංඝික කරලා බේරගත්තා. මේකෙන් පේන්නේ සිවුරට ලංකාව අස්සේ ගොඩනැඟිලා තියෙන බලය. මේ බලය පසුගිය කාලෙම අවභාවිතා කිරීම තමයි ගැටලුව. ඒ වගේම මේ බලය ලිබරල් කියාගන්නා අපි ගනන් ගන්නේ නෑ. ඒක හෑල්ලුවට ලක්කිරීම තමයි වෙන්නේ. මම නම් කියන්නේ මේක හෑල්ලුවට ලක්කිරීම පසෙක තියලා මේක දේශපාලනිකව තේරුන් ගන්න ඕනෑ. ඒක තේරුන් නොගෙන ලංකාව හරවන්න බෑ කොහේටවත්. අපි දැක්කා පහුගිය කාලේ සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතික අරමුදල කඩලා පන්සල්වලට සල්ලි පූජ කරනවා. එහෙම කලා…
Read More