පිරිවෙන් මූල්‍යාධාරය වැඩි කිරීමට යයි

පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර හිමියන් සඳහා ලබා දෙන පිරිවෙන් මූල්‍යාධාරය මෙම වර්ෂයේ සිට තවත් වැඩි ප්‍රමාණයකට ලබාදීමට සැලසුම් කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි. මේ වන විට එම දීමනාව හිමිවන්නෙ දහසක් පමණ හිමිවරුන් ප්‍රමාණයකට වන බැවින් එම ප්‍රමාණය ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි හන්තාන සිරි ධම්මරතන භික්ෂු පුහුණු ත්‍රිපිටක ධර්ම ආයතනයේ දී පැවැති නවක සාමනේර භික්ෂූන් පුහුණූ කිරීමේ ජාතික වැඩසටහනේ නවවන අදියර සමාප්ත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගීවෙමින් ඒ මහතා මේ බව කීවේය. සාමනේර භික්ෂූන් වහන්සේ විසිදහසක් පමණ මෙරට වැඩවාසය කරන බවත්…

Read More