පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය වාර්තාවකින් පෙන්වා දී ඇතැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි අබේසේකර මහත්මිය පවසයි. ඒ මාධ්‍යවේදීන් 44 ක් අතරින් 41 කු දෙමළ මාධ්‍යවේදීන් බව අවධාරණය කර සිටින ඇය පවසන්නේ මේ කළු ජනවාරිය තුල අප අනුස්මරණය, ස්මරණය කරනු ලබන්නේ දකුණේ සිංහල මාධ්‍යවේදීන් පමණක් නොව උතුරේ දෙමළ මාධ්‍යවේදීන් ඇතුලු මාධ්‍ය ආයතන වලට සිදු වූ අපරාධ බවය. පහුගිය දශක දෙක දෙස හැරී බැලීමේදී පෙනී යන්නේ විශාල වශයෙන් මාධ්‍යවේදීන් මෙන්ම…
Read More