ජාතික ප්‍රතිපත්තියක් නැති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දරුවෝ මල් වගේ, හෙට දවසේ අනාගතය භාර ගන්නේ ඔවුන්. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම සැමගේ වගකීම යනුවෙන් බලයට පත් වන සෑම රජයක්ම පවසන්නේය. එමෙන්ම ළමයින් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන ද, නියෝජිතයින්ද පවසන්නේත් එයමය. නමුත් දරුවන්ට තවමත් නිසි තැන ලබා දීමට මේ කිසිදු රජයකට හැකි වී නොමැත. ළමා ආරක්ෂක අධිකාරියේ ඉතිහාසය එක්සත් ජාතීන්ගේගේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව 1990 වර්ෂයේ දී ළමා අයිතිවාසිකම් සම්මුතියේ (CRC) අත්සන්කරුවකු වි ඇති අතර  1991 ජූලි 12 වැනි දා එය අනුමත කර ඇත. පසුව  අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරන ලද ළමයින්ගේ ප්‍රඥප්තියක් සකස් කරන ලද අතර ළමා…

Read More