රත්මලානේ ධර්මේ පැනයයි
ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ධර්මසිරි පෙරේරා නොහොත් ‘රත්මලානේ ධර්මේ’ හොර රහසේම පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ධර්මසිරි පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගත් පසු දින 14 ක් නිරෝධායනය සඳහා යොමුකර සිටි අතර එම කි‍්‍රයාවලියෙන් පසුව ඔහු හොර රහසේම පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය…