රාවණා සමයේ ලංකාව ලෝක බලවතෙක්

bbc news sinhala

ඉකුත් ඉරිදා දිනයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආලින්දය ඉන්දියානු සංචාරකයන්ගෙන් පිරී පැවැතියේ ඒ කණ්ඩායම එම හෝටලයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණි නිසාද නැත්නම් ලංකාවේ සිරි නැරඹීමට පැමිණි නිසාදැයි පැහැදිලි නැත. අලංකාර ඇඳුමෙන් සැරසුණු යුවතියෝ ඔබමොබ හැසිරෙමින් සිටියහ. සහරාන්ගේ ප‍්‍රහාරය නිසා කොළඹ සෑම තරු හෝටලයකටම ඇතුළුවීමේදී ශරීර පරීක්‍ෂාවක් සිදුවන නිසා මුදල් පසුම්බිය හා ජංගම දුරකථන දොරටු ආරක්‍ෂක නිලධාරිනියට භාරදෙමින් මා පැවසුවේ ‘‘දැන් හෝටලයට එන එකත් එයාර් පෝර්ට් එකට ඇතුළු වෙනවා වගේ නේ’’ කියාය. එවිට එතැන සිටි තවත් ආරක්‍ෂක නිලධාරියෙක් ඉදිරි දොරටුව පෙන්වමින් ප‍්‍රකාශ කළේ මේ දොරෙන් නේ සහරාන්ගේ ගෝලයා ඇතුළට…

Read More