වනිදු අංක එකට

wanidu

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග සමත්ව තිබේ. වනිදු හසරංග තරග හතරකදී දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 14කි. වනිදු මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා පැමිණියේ එංගලන්තය සමග පැවැති තරගයේදී කඩුළු 3ක් දවා ගැනීමත් සමගය.

Read More