ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගැන සුබ බලාපොරොත්තුවක්
| |

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගැන සුබ බලාපොරොත්තුවක්

රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. එහිදී ලහිරු කුමාර කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් ලබාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක්…

වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්
| |

වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්

සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තරගය ලකුණු 110කින් ජයගැනීමත් සමඟයි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 248ක්.ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය…

cricket
| |

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ…

ශ්‍රී ලංකා කාන්තා පිල අපරාජිතව අවසන් පූර්ව වටයට යයි
| |

ශ්‍රී ලංකා කාන්තා පිල අපරාජිතව අවසන් පූර්ව වටයට යයි

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල අද සමත් විය.ඒ, තායිලන්ත පිල සමග පැවැති තරගය කඩුළු 10කින් ජය ගැනීමත් සමගය. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා පිල කඩුළු 7ක් දැවී ලකුණු 93ක් රැස්කර ගැනීමට සමත් විය.අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 11යි පන්දු 3කදී…

2024 LPL ශූරතාවය Jaffna Kings කණ්ඩායමට
| |

2024 LPL ශූරතාවය Jaffna Kings කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් 2024 අවසන් තරගයේ පහසු ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම Galle Marvels කණ්ඩායම පරාජයට පත් කරමින් සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් Lyca’s Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Galle Marvels කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගන්නා ලදි.භානුක…

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
|

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජයට පත් කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කරනලදි. පන්දු…

2024 යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට
|

2024 යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

රොනාල්ඩෝ අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදෙයි
| |

රොනාල්ඩෝ අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදෙයි

යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට වේලාවෙන් අද (06දා) අළුයම අවසන් වූ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් පෘතුගාලය පරාජය කර ඉතා තියුණු ජයක් ලැබීමට ප්‍රංශය සමත් වුණා. නියමිත කාලය අවසන් වද්දී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර, ලබාදුන් අතිරේක කාල අවස්ථා දෙකේදීද කිසිඳු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි වුණා. මේ හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය…

පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක්
| |

පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කරනලදි. අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය වූ නිසා තරගයේ ජයග්‍රාහකයා…

20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද
| |

20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ.ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගය. තරගය නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතය.මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයත් අද පැවැත් වේ.