අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපතිට විරෝධය විරෝධය පලකරයි

athurudhan

වවුනියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් ඇති තත්ත්වයක් වූහ. විරෝධතාකරුවන් විශ්ව විද්‍යාලය අසලට යාම වළක්වාලමින් පොලිසිය හා යුද හමුදාව වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුර අසල මාර්ග බාදකයේදී රඳවා ගනු ලැබීය. එම විරෝධතා මැද ශ්‍රී ලංකාවේ 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වව්නියා විශ්වවිද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ පෙරවරුවේ විවෘත කළේය. මෙම විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්…

Read More