වනජීවී නිලධාරින් අසනීප වෙයි

strick

වනජීවී නිලධාරින්ට ජනතාව ඉදිරියේ ද්වේශ සහගත ලෙස බැන වැදී අපහසුතාවට පත් කිරීමට එරෙහිව අද(27) දින සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඒ සඳහා වනජීවී වෘත්තීය සමිති 07ක් සහය පළ කරමින් අසනීප නිවාඩු වාර්තා කර රාජකාරිවලින් බැහැරවන බවත් වනජීවී වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැදවුම් කරු බී.වී ආර්.අයි ජී. බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව 2020.1126 දාතම ලිපිය මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. එම වෘත්තීය සංගම් එකමුතුව පවසන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අතිගරු ජනාධිපතිතුමා හෝ විෂය භාර ඈමතිතුමා හෝ ප්‍රමුඛ රජය අපහසුතාවට පත් කිරීමට ගන්න වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොව වෘත්තීය ගරුත්වය හා පරිසරය…

Read More