සුපිරි වෙලදසැලක් වසාදමයි

හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ සැමියා ගමන් කල හැටන් නගරයේ සුපිරි වෙලද සැල වසා දමා වීෂබීජහරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ ස්වාමියා බඩු ගැනිමට ගිය හැටන් නගරයේ සුපිරි වෙලද සැල 05වන දින උදැසන වසා දමා විෂබීජහරනයට ලක් කිරිමට පියවර ගත් බවත්ය. එසේ විෂබීජ හරනයට ලක් කිරිමෙන් පසු එම සුපිරි වෙලද සැල 05වන දින සවස් කාලයේදි පමන නැවත විවෘත…

Read More