ජනාධිපතිතුමාගෙ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුව අනුව නිපුණතා සහිත විදේශ රැකියා බලකායක් බිහිකර, සුරක්ෂිත විදේශ රැකියාවකට යොමු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකපත් ඇති පුහුණු ශ්‍රමිකයන් විවිධ රැකියා ක්ෂේත්රයන්ට යොමු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙම අත්සන් තැබීම නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිනිය සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා විසින් සිදු කරන ලදි. මෙම අවස්ථාවට නිපුණතා…
Read More