හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ එකම පවුලේ 10ක් සමග කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනකු 04වන දින ලැබුන පි. සි. ආර්. වාර්ථා මත තහවුරුවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොවිඩ් 19 ආසාදනය විමෙන් හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ මිය ගිය අයගේ පවුලේ පිරිස ඇතුළු 36 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම ආසාදිතයන් 23 දෙනා හදුනා ගැනිමට හැකිවු බවත්ය. කොවිඩ් ආසාදනයෙන් මිය අයගේ පවුලේ 10 දෙනකු ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත් අනික්…
Read More