තවත් ජනවාරියක් ඉවරයි, මාධ්‍යවේදීන්ගේ යුක්තිය වෙනුවෙන් නැඟි සිටිමු

තවත් ජනවාරියක් ඉවරයි, මාධ්‍යවේදීන්ගේ යුක්තිය වෙනුවෙන් නැඟි සිටිමු

පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය  වාර්තාවකින් පෙන්වා දී ඇතැයි  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි අබේසේකර මහත්මිය පවසයි. ඒ මාධ්‍යවේදීන් 44 ක් අතරින් 41 කු දෙමළ මාධ්‍යවේදීන් බව අවධාරණය කර සිටින ඇය පවසන්නේ මේ කළු…