තරුණ හෙදියකට ලිංගික අතවරයක්

තරුණ හෙදියකට ලිංගික අතවරයක්

වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නියුතුවු තරුණ හෙදියකට ලිංගික අතවරයක් සිදුවන අන්දමින් අසැබි ක්‍රියාවක නිරතවූ බවට චෝදනා ලැබු රජයේ වෛද්‍යවරයෙකු එප්පාවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ. අවිවාහක තරුණියට සැකකාර වෛද්‍යවරයා පුහුණුවක් ලබාදෙන ආකාරයෙන් කටයුතු කර ඇගේ පාදයක් ස්පර්ශ කරමින් අතවරය සමග අසැබි ක්‍රියාව සිදුකර තිබෙනා බව පවසන පොලිසිය ඔහුට එරෙහිව ලැබුණු පැමිණිලිමත…