යුනුස්ගේ තොණ්ඩුව බෙල්ලට වැටුණු වැලිඔය ගැහැනු

යුනුස්ගේ තොණ්ඩුව බෙල්ලට වැටුණු වැලිඔය ගැහැනු

අතරින් පතර කෙටි වැසිය. අතරින් පතර දිගු සුළං ය. මා අනුරාධපුරය පසුකර මැදවච්චියට ආවේ කාලයකට පසුව වැලිඔයට යන්නට ය. කැබිතිගොල්ලෑව පදවිය පසුකරමි. වැලිඔය චෙක් පොයින්ටෙක තවමත් යුද්ධය සිහි කරයි. චෙක් පොයින්ටෙකට පසුව පාර වයි අකුරක් සේ දෙකට බෙදෙයි. එක පසක් නැදුන්කර්නි ය. අනෙක් පස මුලතිව් ය. අප මුලතිව් මඟ ගත යුතුය. මේ බිම කලින් දෙමළ…