පළාත් පාලන මැතිවරණයට නීතිපති උපදෙස්

පළාත් පාලන මැතිවරණයට නීතිපති උපදෙස්

ගැටලු කිහිපයක් මතුව පැවැතිය ද පළාත් පාලන මැතිවරණය නියමිත කාලසීමාවේ දී පැවැත්වීමට හැකියාව පවතින බව නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. පළාත් පාලන සීමා නිර්ණ කමිටුව හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට මැතිවරණ කොමිසම පසුගිය දා තීරණය කරනු ලැබීය. ඊට අදාළ නීතිපති නිර්දේශය මේ වන විට මැතිවරණ කොමිෂන්…

පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට – කාන්තා නියෝජනයත් වැඩි කරයි

පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට – කාන්තා නියෝජනයත් වැඩි කරයි

කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී ඇත. ඒ අනුව නියෝජිතයින් සියයට 60 ක් කේවල ක්‍රමය යටතේද සියයට 40ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ද තෝරාගැනීම පිළිබඳ සාකච්ඡා විය. එසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම…