ගත වු පැය 48 දී පැමිණිලි 156 ක්!  

ගත වු පැය 48 දී පැමිණිලි 156 ක්!  

මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් ගත වු පැය 48 ක කාලය තුල පැමිණිලි 156 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඉකුත් 07 වෙනි දින පස්වරු 4.30 සිට ඊයේ (09) පස්වරු 4.30 දක්වා මෙම පැමිණිලි ලැබී තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා – තර්ජනය කිරිමේ පැමිණිලි 03 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 153 ක් වාර්තා වී…