9 හැවිරිදි දියණියට අතවර කළ සීයාට සහ අයියාට ඇප

9 හැවිරිදි දියණියට අතවර කළ සීයාට සහ අයියාට ඇප

රාත‍්‍රියේදී 9 හැවිරිදි දැරියක් අනිසි අන්දමින් ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි සීයා කෙනෙකු සහ 16 හැවිරිදි සොහොයුරෙකු රුපියල් ලක්‍ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය. මෙම දැරියගේ මව සහ පියා වෙන්වී සිටින අතර දැරිය මිත්තණියගේ භාරයේ සිට ඇත. ඇය තමාට සිදු වන අතවරය තම පියාට…