are gas stations open on thanksgiving

  • සිලින්ඩර පිපිරීම්වලට හේතුව

    ගෑස් සිලින්ඩරවල අඩංගු විය යුතු ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය පරික්‍ෂා කිරීමේදී මේ වනවිට වෙළෙඳපොළේ තිබෙන ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් අනුපාතය සියයට 49ක් සහ බියුටේන් අනුපාතය සියයට 51 දක්වා වෙනස් කර තිබීම නිසා ගෑස් සිලින්ඩර හා ගෑස් ලිප් ගිනි ගන්නා බවට සපුගස්කන්ද පිරිපහදු රසායනාගාරයේ පරික්‍ෂණවලදී තහවුරු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙතෙක් කලක් ගෑස් සිලින්ඩරවල…