ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

army background

අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින ( 12) ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි. නවීන ඩ්‍රෝනවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහ සම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සිය නවතම අංශය 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව (එස්එල්ඒ) ලෙස නම් කර ඇත. එහිදි අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ වේගයෙන් වෙනස් වන තාක්‍ෂණික දියුණුව හා නව අභියෝග සඳහා හමුදාව සූදානම්…

Read More