හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දුන් විශ්රාමික යුධ හමුදා සෙබලෙකු අත්අඩංගුවට
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියකට සම්බන්ධ විශ්රාමික යුධහමුදා සෙබලෙකු අත් අඩංගුවට ගැනිමට ගිය පොලිස් පරික්ෂක වරයෙකුට ද පහරදීමට තැත්කළ කිරිම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම ප්රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළුන් දෙනෙකු ට පහරදිාමි සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර විශ්රාමික යුධ හමුදා සෙබලා අත් අඩංගුවට ගැනිමට බේරුවල , පිංහේන ප්රදේශයට ගිය පොලිස්…