ds-senanayake

ඩී.ඇස්. සේනානායක 138 වැනි ජන්ම දිනය අද

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ 138 වෙනි ජන්මදිනය අදට (20) යෙදී ඇත. වර්ෂ 1884 ඔක්තෝබර් මස 20 වෙනි දින මීරිගම, බෝතලේ වලව්වේදී උපත ලද ඩී.එස්. සේනානායක මැතිතුමා මුදලිදු දොන් ස්පේටර් සේනානායක මහතාගේ සහ කැතරින් එළිසබෙත් පෙරේරා මාතාවගේ පවුලේ සිව්වන දරුවා විය. 1912දී පිහිටුවන ලද අමද්‍යප සභාවෙන් ක්‍රියාකාරි සමාජ සේවයට පිවිසි ඩී.එස්. සේනානායක…