bread stuffing recipe

  • පාන් පිටි 135යි

    ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඉල්ලුමෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට සපයන ප්‍රීමා සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ දමා ඇති බවත් ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ අනෙක් පාන්පිටි නිෂ්පාදන සමාගම වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ද පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ ද, ඉහළ දමා තිබේ. තිරිඟු පිටි (පාන්පිටි) කිලෝවක සිල්ලර මිල රුපියල්…