derana breaking news today

ගසක් කඩා වැටි නිවාස හතරකට හානි

මධ්‍යම කදුකරයට පවතින වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ ගසක් කඩා වැටිමෙන් නිවාස හතරකට හානි සිදුව ඇත. බ්‍රවුන්ස්වික් වතුයායේ මොටින්හැන් කොටසේ වතු නිවාස හතරක් මතට මෙම ගස කඩා වැටිමත් සමග එහි පවුල්වල සමාජිකයන් 20 දෙනකු අවතැන්ව ඇති අතර එසේ අවතැන්වු පිරිස් එම වතුයායට අයත් නිල නිවසක තවකාලිව පදිංචි කිරිමට වතු පාලක මණ්ඩලය…