මහනුවර සිට කොළඹ දක්වා මෙම වර්ෂය අවසානයේදී අධි සුභෝපභෝගී දුම්රියක්

මහනුවර සිට කොළඹ දක්වා මෙම වර්ෂය අවසානයේදී අධි සුභෝපභෝගී දුම්රියක්

මෙම වර්ෂය නිමවීමට ප්‍රථම මහනුවර සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක් කරන බව  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එවැනි දුම්රිය දෙකක් වසර  අවසානයේ මෙරට ධාවනයට එක් කරන බව මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඊයේ  (24) පැවැති පුද්ගලික බස් රථ සඳහා සහනාධාර…