budget 2020

  • අයවැය අද පාර්ලිමේන්තුවට

    2021 වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියම්තව තිබේ. අද පස්වරු 1.40 ට රැස්වීමට නියමිතයි. 2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ අතර එය පසුගිය 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75 වැනි අයවැය…