c news in sri lanka

කුවේට් පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි ජයත් ලබයි

‘ටෙහෙරාන්’ නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේදී පිට පිටම තෙවැනි ශ්‍රේණිගත තරගය ජය ගනිමින් ඊයේ (19) කුවේට් රාජ්‍යය පරාජයට පත් කළ ශ්‍රී ලංකාව අද (20) ඕමානයට එරෙහිව තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා තරග වදියි. වට 3-0කින්  (25/17 – 25/22 – 25/18) ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුවේට් පරාජය කළහ. එය ශ්‍රී…