car accident attorney fresno

  • ත්‍රීරෝද රථ හොරෙකු මාට්ටු (ඡායාරූප)

    සොරාගත් ත්‍රීරෝද රථයකින් පැමිණ මහා මාර්ගයේ ගමන්ගත් හෙදියක් ඇතුළු කාන්තාවන් දහතුන් දෙනෙකුගේ අත් බෑග් මං පැහැරගත්  පුද්ගලයෙකු  බොරලැස්ගමුව පොලිස් වසමේ රත්තනපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. ඉකුත් ජනවාරි (29) වන දින උදෑසන බොරලැස්ගමුව, ජී.එච් පෙරේරා මාවතේ පදිංචිකාරිනියක් වන දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන හෙදියක් සේවයට යමින් සිටියදී එම මාර්ගයේම ත්‍රීරෝද රථයකින්…