ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති දරුවන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක්

school

පාසල් විවෘත කිරීමත් සමඟ ව්‍යාකූල තත්ත්වයෙන් පසුවන දරුදැරියන් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහනක් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අවදානය යොමුවී තිබේ. පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දායකත්වයෙන් මෙය ක්‍රියාත්මකය. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ මධ්‍යම පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (11) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. වසංගත තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් නිවසේ රැදී සිටි දරුවන් පාසල් ක්‍රියාකාරකම් සඳහා යළි යොමු කර ගැනීම හා ඔවුන් අධ්‍යාපන මානසිකත්වයක් කරා යහපත් අයුරින් නැඹුරුකර ගැනීම මෙහි…

Read More