Area-51හි ආරක්ෂාව ගැන දැඩි අවධානයක්
අමෙරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා ෆිෆ්ටි වන් නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට බලධාරීන්ට සිදුව ඇත. ඒ අදාළ ප්‍රදේශයට විශාල වශයෙන් ජනතාව පැමිණීමත් සමඟයි. මේ දිනවල අමෙරිකානු ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු පිහිටි ඒරියා ෆිෆ්ටි වන් ප්‍රදේශය ආශ්‍රිතව සංවිධානය කර තිබෙන පිටසක්වල ජීවින් තේමා කරගත් උත්සව අවස්ථා, විශාල පිරිසකගේ අවධානය දිනාගෙන ඇත. ඒ…