daily news paper today sri lanka

ඉන්දීය සංචාරක සමුළුව අද කොළඹ දී

ඉන්දීය සංචාරක නියෝජිතයින්ගේ සංගමය වසර 18 කට පසු සිය සමුළුවක් ශ්‍රී ලංකාවේ පවත්වයි.එය අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භවේ.අද සිට 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දීය ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිතයින් 700කට අධික පිරිසක් සහභාගී වෙති. මෙම සමුළුව සංගමයේ 67වැනි වාර්ෂික සමුළුවය. ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙම සමුළුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.නමුත් ශ්‍රී ලංකාවේ පැවැති…