ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි
සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ පිලිබදව වෙළෙඳසැල් හිමියන් දැක්වූ අදහස්, “සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත්…