news sinhala sri lanka

කොරෝනා ආසාදනය විම හේතුවෙන් පාසල් 04 ක් වහයි

පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල සිමාවකට වසාදැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනි ආරියවංශ මහත්මිය  පැවසුවාය. මෙසේ වසා ඇත්තේ කපුගොල්ලෑව නාමල්වැව,කිඹුල්පැටියාව,කල්පේ රලපනාව හා පදවිය කොක්පැටියාව යන පාසල් හතරකි. පාසල් කිහිපයක කොරෝනා රෝගය පැතිර යමින් තිබේ. නේවාසිකව සිටි ගුරැවරියක් ඇතුළු නිවසේ සාමාජිකයන්ද නිරෝදායනය…