පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල සිමාවකට වසාදැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනි ආරියවංශ මහත්මිය පැවසුවාය. මෙසේ වසා ඇත්තේ කපුගොල්ලෑව නාමල්වැව,කිඹුල්පැටියාව,කල්පේ රලපනාව හා පදවිය කොක්පැටියාව යන පාසල් හතරකි. පාසල් කිහිපයක කොරෝනා රෝගය පැතිර යමින් තිබේ. නේවාසිකව සිටි ගුරැවරියක් ඇතුළු නිවසේ සාමාජිකයන්ද නිරෝදායනය කොට ඇත.
Read More