පාතාලයෙන් අපි නිදහස්!

පාතාලයෙන් අපි නිදහස්!

ශරීරිකව කරනු ලබන දඩුවම් ශිෂ්ඨ සමාජය විසින් ප්‍රථික්ෂේප කර තිබෙන්නේ ඒවැනි දඩුවම් සිදුකිරීම තුළින් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවට විද්‍යානුකුලව ඔප්පු කර ඇති නිසාය. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විසින් වැරදිකරුවන් වෙත දඩුවම් දීමේ ක්‍රමයට, වෙනත් ආකාරයේ හිංසා ක්‍රමයන් මෙන්ම මරණීය දණ්ඩනය ලබා දීම පවා සම්පුර්ණයෙන් නතර කොට තිබේ. ශ්‍රී ලංකාව තුළත් මේ ක්‍රමය ක්‍රියාත්මක වන අතර, අධිකරණය මගින් මරණ දඩුවම නියම කරනු ලැබුවත්, ඔවුන් ඒල්ලා මැරීම සිදු කිරීම දැනට දශක කිහිපයක් තිස්සේ සිදු නොකරයි. පසුගිය යහපාලන රජය සමයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධව මරණ දඩුවම හිමි වූ පුද්ගලයින්ට මරණ දඩුවම…

Read More