ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය

ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ සිට සමස්ත මහා වැඩ වර්ජන දක්වාත්, විවිධාකාරයේ අරගල අපට නොඅඩුව තිබුනි. දේශපාලන පක්ෂ, කැරලිකරුවන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන හෝ වෙනත් විවිධාකාරයේ කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලැබූ අරගලවලින් අපි ස්වයංපෝෂිත වූවාය. මේ අතරින් අපට කිසිදා අමතක කළ නොහැකි ආකාරයේ අරගලයන් මතකයේ තිබේ. ඒ අතරින් 1971 ඇරඹි දකුණේ තරුණයන්ගේ සන්නද්ධ අරගලය, 1980 මහා වැඩවර්ජනය, 1988/89…

Read More

රොකට් යුගයේ සිට බරකරත්ත යුගය දක්වා

යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන් අතර, ඒ හා සමාන දායකත්වයක් ව්‍යාපාරිකයින්, ජනතා කලකරුවන්, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද, රාජ්‍ය සේවකයින් ද ලබා දෙන ලදී. විදෙස්ගතව සිටි ශ්‍රී ලංකිකයින් අතින් වියදම් කරගෙන පැමිණ මේ මහා පුන්‍ය කටයුත්තට දායක වීම මෙහි ඇති තවත් විශේෂත්වයක් වූවාය. එහි ප්‍රතිඵලය වුයේ 69 ලක්ෂයක් ජන වරමක් සහිත ජනාධිපතිවරයෙක් හා 150කට ආසන්න මන්ත්‍රීධූර සංඛ්‍යාවක් සමගින් පාර්ලිමේන්තුවේ…

Read More

තවත් මැයි දිනයක්.., බලාපොරොත්තු ගොන්නක්….

133 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ තම සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා පාරට පැමිණි කම්කරුවන් නිසාය. දින ගනනාවක් පැවති විරෝධතාවය පොලීසිය විසින් කෲර ලෙස මර්ධනය කරනු ලැබු නිසා ඉන් කම්කරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට වී තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය. තවත් විශාල පිරිසක් සිරබාරයට ගැනුනු අතර, ඒ සම්බන්ධව පැවති නඩු විභගයකින් පසුව තවත් කිහිප දෙනෙකු ඒල්ලා මරණු ලැබීය. එලෙස මර්ධනය කරනු ලැබූවත් ඔවුන් නැගූ හඩ ලැව්ගින්නක් මෙන් ලොව පුරා…

Read More

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?

awa

පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක් ඉදිරිපත් කරාවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කර තිබුනි. නමුත්, සිය කතාවේදී ඔහුගේ මූලික අවධානය යොමුව තිබුනේ ඉතා කෙටි කාලයක් තුළ, තමන් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශය සිදු කර අවසන් කිරීමත්, එය ඉතා සරල හා චාම් ලෙස සිදු කිරීමත් සඳහාය. කතාවේ සාරාංශය ලෙස පවතින තත්ත්වය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට ඇති බවත්, වත්මන් ගැටලුවලට හේතුව ඔහු නොවන බවත්, ඉදිරියේ දී…

Read More

බංකොලොත් රාජ්‍යයක ජීවත්වීමේ සතුට අපි ඉක්මනින් ලගාකර ගමු

bankoloth

ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට පත්වීම නොවැලැක් විය හැකි බවයි. නමුත් පසුගිය ජනවාරි 18 මහබැංකු අධිපති ටුවිටර් නිවේදනයක් මගින් පෙන්වා දුන්නේ අදාල ණය මුදල වන ඩො.මි 500 පියවා දැමූ බවත්, ඉදිරි ණය වාරික ද ගෙවා දැමීමට මහ බැංකුව සූදානම් බවයි. ශ්‍රී ලංකාවේ මීලඟ ණය වාරිකය 2022 ජුනි මාසයේ ගෙවීමට ඇති අතර ඒය ඩො.මි 1000 ක් බව වාර්තාවේ. පසුගිය ජනවාරි 18…

Read More

රාජ්‍ය ආයතන දෙදාහක් හා රාජ්‍ය සේවක මිලියන දෙකක් සමග අපට තව දුරටත් යා හැකිද

personal ad

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ බැංකු වාර්තා අනුව ඉදිරි මාස 12 දී ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.8 කි. රට සතුව දැනට පවතින නිල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2.3 කි. ඉන් රත්තරන්වල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තැන්පතුවල වටිනාකම අඩු කළ විට එයද ඩොලර් බිලියන 1.7 ක් බව වාර්තා වේ. මේ අතර, ප්‍රකාශ වන්නේ දැනට අප සතුව ඇති ඩොලර්…

Read More

අදුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම

civil

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින් සුරකීමේ සංවිධානය (MDDR) ඉඩම් කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MOLNAR) අතුරුදහන්වුවන්ගේ මාපිය දූ දරු සංවිධානය (AFMAD) නිදහසේ වේදිකාව (PFF) සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) ඒසේ බිහි වූ වැදගත් සිවිල් ව්‍යාපාරයන් ලෙස සදහන් කළ හැක. සිවිල් හා…

Read More

පුරාවෘතයක් බදු වූ මංගල

Mangala-Samaraweera

මංගල මාතර දේශපාලණය ආරම්භ කරන විට දකුණේ දේශපාලණය ඉතා බැරෑරුම් තත්ත්වයක් ඉසිලීය. දකුණේ පැවති භීෂණය විසින් ඒ වන විටත් සැලකිය යුතු තරුණ ජීවිත ගණනාවක් බිලිගෙන තිබූ නිසා, තම දරුවන් සොයා හඩා වැලපෙමින් පාරවල් දිගේ ඇවිද ගිය සැලකිය යුතු මව්පියන් පිරිසක් මංගල සොයා ද පැමිණියේය. මේ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සැලකිය යුතු පසුබෑමකට ලක් වී තිබීමත්, සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ නායකත්වය පක්ෂය තුළම යම් අභියෝගයට ලක් වී තිබීත් හේතුවෙන්, නව නායකත්වයක් ඉල්ලා පක්ෂය තුළින්ම අරගලයක් ආරම්භ වී තිබුනි. ඒ සදහා මුල් අවස්ථාවේ විවිධ අය උත්සාහ කළත් පසුව ඒය බණ්ඩාරනායක…

Read More

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්…

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ලෙස සැලකිය යුතුය. නමුත් මේ කාලය තුළ පැහැර ගැනීම් කිහිපයක් වාර්තා වූ නමුත්, පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ විය. ඒමෙන්ම, සමහර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ කාලය තුළ යම් අතුරුදහන්කරවීම් සිද්ධි කිහිපයක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී ඇති බවට සදහන් කර තිබුනත්, එවා තහවුරු කර ගැනීමට මෙතෙක් නොහැකි වී තිබේ. කෙසේ…

Read More

රජුන් තනන්නාගේ හදිසි වියෝව

mangala

කෝවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කෝවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල විශේෂයෙන් ඔහු ඇමතිකම් දරන අවධිවල දී අපි අවුරුදු ගනන් මුණනොගැසී කතා නොකර සිටියත්, අපි අතර තිබූ ඒ මිත්‍රත්වයේ අඩුවක් වුයේ නම් නැත. මට මෙන්ම, බොහෝ දෙනෙකුට මංගල හොද මිතුරෙකු විය. ඔහුගේ නිහතමානීකමට, විවෘත හා කෙලින් කතාවටත්,  නිර්භීත භාවයට බොහෝ දෙනෙක් ඔහුට ඇලුම් කළාය. ඒමෙන්ම, ඔහු අතින් විවිධ අවස්ථාවලදී සිදු වූ දේශපාලන වැරදි හා අඩුපාඩුකම් සම්බන්ධව…

Read More