යතුරුපැදි අළුත්වැඩියා ස්ථානයක් ගිණිබත් වෙයි

හුංගම පොලිස් වසමේ බටඅත පිහිටි යතුරුපැදි අළුත්වැඩියා කරනු ලබන ස්ථානයක් අද (12) අළුයම කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇතැයි හුංගම පොලීසිය පවසයි. අද අළුයම 01 ට පමණ මෙම ගිණි තැබීම සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.වසා තබන ලද යතුරුපැදි අළුත් වැඩියා හලේ බිත්තියක තිබූ කවුළුවකින්  පෙට්‍රල් දමා මෙම ගිණි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පහළ කරයි. ගින්න පැතිරීම දැක ප්‍රදේශවාසීන් විසින් ගිණ්න මැඩ පවත්වා තිබුණද ඒ වන විටත් අළුත්වැඩියා කිරීම සදහා නවතා තිබූ යතුරු පැදි 06 ක් සමග කාර්මික උපකරණ රැසක් ගිණ්නට හසුව විනාශ වී ගොස් තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන්…

Read More