ආන්දෝලාත්මක නැනෝ දියර පොහොර නැවත ගෙන්වයි

nano

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර තවත් ලීටර් මිලියනයක් මේ මස තුළ දිවයිනට ගෙන ඒමට රජය තීරණය කර තිබේ. කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒවා නැව් මගින් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි. නයිට්‍රො රජා ලෙසින් නම් කර ඇති එම දියර පොහොර තොගය මේ වනවිටත් ගොවි ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ කර තිබේ. නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන් තවමත් ඉන්දියාවේ ගොවීන්ට පවා අත්දැකීම් අඩු බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මෙම පොහොර මෙරට…

Read More