domestic violence act sri lanka

  • කොරෝනා සමඟ ගෘහස්ථ වසංගතයක්

    “අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි.” මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි. මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ වේලාවේ තවත් වසංගතයක් ඔලුව උස්සමින් පවතින බව කවුරුත් නොදන්න කරුණකි. සියළුම රූපවාහිනී නාලිකා වල නිතරම පවසන්නේ කොරෝනා රෝගීන් ගේ වැඩිවීමය…