“අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි.” මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි. මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ වේලාවේ තවත් වසංගතයක් ඔලුව උස්සමින් පවතින බව කවුරුත් නොදන්න කරුණකි. සියළුම රූපවාහිනී නාලිකා වල නිතරම පවසන්නේ කොරෝනා රෝගීන් ගේ වැඩිවීමය නමුත් ඊට වඩා මෙම කාලයේ ඉහළ යන වසංගතයක් වී යන ගෘහස්ථ හිංසනය කාගෙත් කනට නොවැටෙන තරම්ය . ඔබ දන්නවද මෙම lockdown සමයේ දෛනික වාර්තා වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පැමිණිලි ගණන 10ත් 15ත් අතර පවතින බව! වෙනදා…
Read More