පොලිස් මැදිරියේ සිටින සැමියාට කුඩු ගෙනා බිරිඳ පොලිස් දැලේ!

durgs

නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට  පොලිස්  සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට  අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පොලිස් සිර මැදිර අසලට පැමිණ ඇත. ඇය විසින් සැමියාට අනුරාධපුර බන්ධනාගාරය තුළ අලවි කිරීමට  හෙරොයින් පාර්සලයක් ගෙන ඇත. ඉටිකොළ හා ටේප් වලින් සැකසූ කුඩා හෙරොයින් පාර්සලය සැකකරුගේ ගුද මාර්ගයේ රදවාගෙන බන්ධනාගාරයට රැගෙන යා හැකි ලෙස…

Read More