ගංජා ලීගලයිස් විය

sinhala wal katha new

ආණ්ඩුව ගංජා ලීගලයිස් කරනව වගේ ලයින් එකකට ආපු ගමන් (කෙරෙනකල් ෂුවර් නෑ ඉතිං) ෆේස්බුක් එකේ එහෙම ඉන්න හෙන “ප්‍රගතිශීලී” වගේ සෙට්එක දැන් අලුත් ලයින් එකකට ඇවිත් – “ඕකෙන් හම්බෙන ආර්ථික ලබ්බක් නෑ,  ආතල් එකට ගංජ ගහන්න නම් මාත් කැමතියි” වගේ එකක් ඒක. ඇත්ත, ගංජා ලීගලයිස් වුණා කියල ඒකෙන් තියෙන ණය ඔක්කොම ගෙවල දාලා පළවෙනි ලෝකෙ රටක් වෙන්න පුළුවන් වගේ කතා නම් බයිලා තමයි. කොහොමත් ලංකාවෙ උන්ගෙ ඇටිටියුඩ් එක්ක ගංජා නෙවෙයි, පොළොවෙන් රත්තරං මතුවෙන්න ගත්තත් මේක පළවෙනි ලෝකෙ රටක් කරන්න බෑ. අපට කරන්න පුළුවන් උපරිම මට්ටම තමයි පෝලිම්වල  ලගින්නෙ නැතුව, ෂේප්…

Read More